මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:10 - Sinhala New Revised Version 201810 තිමෝතියස් සමඟ සටනට යද්දී නුවරින් කිලෝමීටර් එකහමාරක් පමණ දුර ගිය පසු, අඩු තරමින් පන් දහසක් පමණ වූ පාබළ සේනාවක් සමඟ සිටි, පන්සියයක් පමණ වූ අශ්ව සේනාවක් ද සහිත වූ, අරාබි ජාතික හමුදාවක් විසින් ජූදස්ට පහර දෙනු ලැබී ය. පරිච්ඡේදය බලන්න |