මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:9 - Sinhala New Revised Version 20189 ඔහු ජම්නියාවේ සෙනඟට රාත්‍රි කාලයේ පහර දී නැව් සමූහයටත් වරායටත් ගිනිලෑවේ ය. බුර බුරා නැඟී ගිනි ජාලාව කිලෝමීටර් හතළිස් පහක් පමණ ඈතින් පිහිටි ජෙරුසලම් නගරයට පවා පෙනිණි. පරිච්ඡේදය බලන්න |