මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:12 - Sinhala New Revised Version 201812 ඔවුන්ගේ ආධාරය සෑම අතින් ම වටිනා එකක් බව තේරුම්ගත් ජූදස් ද ඔවුන් සමඟ සාම ගිවිසුමකට එළඹීමට එකඟ විය. මෙසේ පොරොන්දු හුවමාරු කරගැනීමෙන් පසු අරාබිවරු තමන්ගේ ම කූඩාරම්වලට ආපසු හැරී ගියෝ ය. පරිච්ඡේදය බලන්න |