නික්මයාම 38:18Sinhala Revised Old Versionමළුවේ දොරටුවේ කඩතුරාව නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූල්වලින්ද විසිතුරු කළ වැඩක්ව තිබුණේය. මළුවේ තිරවල ප්‍රමාණයට සමාන වන ලෙස ඒකේ දිග විසි රියනක්ද පළලෙන් ඒකේ උස පස් රියනක්ද විය. පරිච්ඡේදය බලන්න |