ඔව්හු සුකොත් කෙරෙන් පිටත්ව ගොස් කාන්තාරයේ අද්දර තිබෙන ඒතාම්හි කූඩාරම් ගසාගත්තෝය.
ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය.
ඒතාමෙන් පිටත්ව ගොස් බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පීහාහිරොත්ට හැරී ගොස් මිග්දොල් ඉදිරියෙහි කූඩාරම් ගසාගත්තෝය.