රාමාහිත් ගෙබාහිත් පුත්‍රයෝ හසිය විසි එක්දෙනෙක්ය.
කිරියත්-ආරිමෙත් කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස් තුන් දෙනෙක්ය.
මීක්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසි දෙදෙනෙක්ය.
රාමාහිත් ගෙබාහිත් මනුෂ්‍යයෝ හසිය විසිඑක් දෙනෙක්ය.