කිරියත්-ආරිමෙත් කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස් තුන් දෙනෙක්ය.
අස්මාවෙත්හි පුත්‍රයෝ හතළිස් දෙදෙනෙක්ය.
රාමාහිත් ගෙබාහිත් පුත්‍රයෝ හසිය විසි එක්දෙනෙක්ය.
කිරියත්-යෙයාරීම්හිද කෙපීරාහිද බෙයේ-රොත්හිද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන් දෙනෙක්ය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.