හාෂූම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය.
හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලීපෙලෙත්, යෙරේමයි, මනස්සේ සහ ෂිමෙයිය.
යෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය.
ගිබ්බාර්හි පුත්‍රයෝ අනුපස් දෙනෙක්ය.
හාෂුම්ගේ පුත්‍රයෝ තුන්සිය විසිඅට දෙනෙක්ය.