යෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය.
බේශායීගේ පුත්‍රයෝ තුන්සිය විසිතුන් දෙනෙක්ය.
හාෂූම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය.
හාරීප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය.