දකුණු පැත්තේ කාමරවල දොරකඩවල් වාගේ ඇතුල්වෙන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිටම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබුණේය.
කාමර ඉස්සරහ රියන් දහයක් පළල ඇති මාර්ගයක්ද ඇතුළට යාමට එක රියනක් පළල ඇති පාරක්ද තිබුණේය. ඒවායේ දොරකඩවල් උතුරු දෙසට තිබුණේය. ඉහළ කාමර කොටව තිබුණේය.
කාමර දිගට පිට-මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග රියන් පනහක්ය.
උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය.