ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයන් නවසිය පනස්හදෙනෙක්ද යන අයය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමුන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූහ.
යෙරොහාම්ගේ පුත්‍රවූ ඉබ්නෙයාද මික්රිගේ පුත්‍රයා වන උස්සිගේ පුත්‍රවූ ඒලාද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ද;
ඔහු ළඟට ගබ්බයි සහ සල්ලයි ආදිවූ නවසිය විසිඅට දෙනෙක්ය.