පූජකයන්ගෙන් යෙදායාද යෙහෝයාරීබ්ද යාකීන්ද;
සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය.
ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ ලියවිල්ලේද ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ලියවිල්ලේද ප්‍රකාරයට නුඹලාගේ පියවංශවල හැටියට නුඹලාගේ පංක්ති ලෙස සූදානම්වී,
යෝයාරීබ්ගෙන් මත්තෙනයිය;