උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරඃ, හන්නියෙල් සහ රිසීයාය.
යෙතෙර්ගේ පුත්‍රයෝ නම්: යෙඵුන්නෙ, පිස්පා සහ අරාය.
මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝය. ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, උතුම්වූ බලවන්ත මනුෂ්‍යයෝව, ප්‍රධාන අධිපතියෝව සිටියෝය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන්ගන්නාලද්දෝ විසිදහසක්ය.