ඔහු සූප්ගේ පුත්රයාය, ඔහු එල්කානාගේ පුත්රයාය, ඔහු මහත්ගේ පුත්රයාය, ඔහු අමාසයිගේ පුත්රයාය;
එල්කානාගේ පුත්රයෝනම්: අමාසයි සහ අහීමොත්ය.
ඔහුගේ පුත්රයා එල්කානාය, ඔහුගේ පුත්රයා එල්කානා-ශෝපයිය, ඔහුගේ පුත්රයා නහත්ය;
ඔහු එල්කානාගේ පුත්රයාය, ඔහු යෙරොහාම්ගේ පුත්රයාය, ඔහු එලියෙල්ගේ පුත්රයාය, ඔහු තෝවාගේ පුත්රයාය;
ඔහු එල්කානාගේ පුත්රයාය, ඔහු යෝවෙල්ගේ පුත්රයාය, ඔහු අසරියාගේ පුත්රයාය, ඔහු ශෙපනියාගේ පුත්රයාය;