Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 4:31

Sinhala Revised Old Version

බෙත්-මර්කාබොත්හිද හශර්-සුසීම්හිද බෙත්-බිරියෙහිද ෂයරාම්හිද විසුවෝය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නුවරවල්ව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

බෙතුයෙල්හිද හොර්මාහිද ශික්ලග්හිද;

ඔවුන්ගේ ගම් ඒතාම්, ආයින්, රිම්මෝන්, තොකෙන්, ආෂාන් යන නුවරවල් පහක් සහ බාල් දක්වා එම නුවරවල් වටේට තිබුණු සියලු ගමුත්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්