එලීයෙල්ය, ඕබෙද්ය, මෙසොබායවූ යයසීයෙල්ය.
මහවිය එලීයෙල්ය, එල්නයම්ගේ පුත්‍රයෝවූ යෙරිබයි සහ යෝෂාවියාය, මෝවබිය ඉත්මාය;
දාවිත් කීෂ්ගේ පුත්‍රවූ සාවුල් නිසා සැඟවී ශික්ලග්හි සිටියදී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොව්හුය. මොව්හු යුද්ධයේදී ඔහුට උපකාරවූ බලවන්තයන්ගේ ගණනට අයිතිවූහ.