Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 1:45

Sinhala Revised Old Version

යෝබාබ් මැරුණායින් පසු තේමාන්වරුන්ගේ රටේ හූෂාම් ඔහු වෙනුවට රජකම්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

එලිඵස්ගේ පුත්‍රයෝ තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස්ය.

යෝබාබ් මළේය, ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම්කෙළේය.

හූෂාම් මැරුණායින් පසු මෝවබ් රටේදී මිදියන්ට පහරදුන් බෙදද්ගේ පුත්‍රවූ හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය. ඔහුගේ නුවර නම අවිත්ය.

යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.

ඒසව්ගේ කඳුකරයෙන් හැමදෙනාම මරා සිඳදමනු ලබන පිණිස, එම්බා තේමාන්, නුඹේ බලවන්තයෝ කැලඹෙන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්