මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 2:22 - Sinhala New Revised Version 201822 දෙවිඳුන්ගේ රහස් අරමුණු ඔව්හු නොදකිති. ශුද්ධවන්තකමට ලැබෙන විපාකය පිළිබඳ බලාපොරොත්තුවක් ඔවුන්ට නැත. නිදොස් අයට ලැබෙන විපාකය ගැන ඔව්හු නොදනිති. පරිච්ඡේදය බලන්න |