මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 2:14 - Sinhala New Revised Version 201814 ඈ ද මට කතා කොට, “එසේ නොවේ; ඌ මාගේ කුලියට අමතර ව දෙන ලද තෑග්ගකි”යි කීවා ය. මම ඇය විශ්වාස නොකෙළෙමි. අයිතිකාරයන්ට ඌ ආපසු දෙන්න කියා මම ඇයට කීවෙමි. මෙසේ කියන විට ඇය ඉදිරියෙහි මාගේ මුහුණ ලජ්ජාවෙන් රතු විය. ඇය ද පිළිතුරු දෙමින්, “ඔබේ දාන ධර්ම කොහොම ද? ඔබේ ම යහපත් ක්‍රියා කොහොම ද? ඒවාට ඔබ ලැබූ පලවිපාක සියල්ලෝ ම දනිති”යි කීවා ය. පරිච්ඡේදය බලන්න |