මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 2:13 - Sinhala New Revised Version 201813 ඒ එළු පැටියා මාගේ ගෙදරට ආ විට කෑගසන්නට ගත්තේ ය. එවිට මම මාගේ බිරිඳ අමතා, “මේ සතා ආවේ කොහින් ද? හොඳයි, ඌ හොරකම් කළ එකෙක් නම්! අයිතිකාරයාට ඉක්මනට ආපසු දෙන්න. හොරාගත් බඩු කෑමට අපට අයිතියක් නැතැ”යි කීවෙමි. පරිච්ඡේදය බලන්න |