Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 1:4 - Sinhala New Revised Version 2018

4 මාගේ යොවුන් වියේ, ඉශ්රායෙල් දේශයේ පිහිටි මාගේ ගෙදර මා සිටිය දී මාගේ ආදි පියෙක් වූ නප්තලීගේ මුළු ගෝත්‍රය ම දාවිත්ගේ වංශයෙන් ද ජෙරුසලම් නගරයෙන් ද වෙන් විය. එහෙත් ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් ඔවුන්ගේ යාග පූජා සඳහා තෝරාගන්නා ලද්දේ මේ නගරය විය. මෙහි දෙවියන් වහන්සේගේ වාසභවනය වන දේව මාලිගාව ගොඩනඟන ලදුව, මතු පරම්පරාවන් සඳහා එය විශුද්ධ කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 1:4
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්