මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 1:3 - Sinhala New Revised Version 20183 තෝබිත් වන මම, මාගේ මුළු ජීවිත කාලයේ දී සත්‍ය වූ මාර්ගයෙහි ද, සත්ගුණවත් සේවාවන්හි ද යෙදී සිටියෙමි. අසිරියාව දේශයේ නිනිවය නම් නගරයට පිටුවහල් කරනු ලැබ සිටි මා වැනි මාගේ සහෝදරයන්ට ද, මාගේ රටවැසියන්ට ද මම බොහෝ සෙයින් දන් දුනිමි. පරිච්ඡේදය බලන්න |