මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 45:16 - Sinhala New Revised Version 201816 උන් වහන්සේ සියලු මනුෂ්‍යයන් අතරෙන් ඔහු තෝරාගත් සේක. සමිඳුන්ට යාග ඔප්පු කරන පිණිස ද, තුවරලා සහ සුවඳ දුම් සිහිවීමක් සඳහා ඔප්පු කරන පිණිස ද ඔහු තෝරාගත් සේක. පරිච්ඡේදය බලන්න |