මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 45:15 - Sinhala New Revised Version 201815 මෝසෙස් ඔහු අභිෂේක කෙළේ ය. ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළේ ය. මෙය ඔහුට සදා ගිවිසුමක් විය. අහස පවතින තාක් ඔහුගෙන් පැවත එන්නන් හට එසේ විය. ඔහු වන්දනා මෙහෙයෙහි දී ප්‍රථම ස්ථානය ගෙන පූජක පදවියේ කාර්යයන් ඉටු කරන්නේ ය. සමිඳුන්ගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නේ ය. පරිච්ඡේදය බලන්න |