මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 44:23 - Sinhala New Revised Version 201823 උන් වහන්සේ ඔහුගේ ආශීර්වාදයන් තුළ ඔහු ස්ථිර කළ සේක. දේශය ඔහුගේ උරුමය වශයෙන් දුන් සේක. උන් වහන්සේ එය කොටස්වලට බෙදා, ගෝත්‍ර දොළොස අතර හවුල් කොට දුන් සේක. පරිච්ඡේදය බලන්න |