මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 11:12 - Sinhala New Revised Version 201812 ඔවුන්ට කෑම හිඟ හෙයින් ද ජලය දුර්ලභ හෙයින් ද ඔව්හු තමන්ගේ ගව එළු බැටළුවන් මැරීමට ද අනුභව කරන්නට ද දෙවියන් වහන්සේ තම නීතියෙන් තහනම් කළ දේවල් භාවිත කිරීමට ද ඉටාගෙන සිටිති. පරිච්ඡේදය බලන්න |