Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 11:13 - Sinhala New Revised Version 2018

13 ජෙරුසලමෙහි අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සේවය කරන පූජකයන් සඳහා ඔවුන් විසින් වෙන් කොට කැප කරන ලද ධාන්‍යවලින් නාඹුල් ඵල ද මුද්‍රික පානයෙන් හා තෙලින් දසයෙන් කොටස ද භුක්ති විඳින්නට ඔවුන් තීරණය කළා පමණක් නොවේ. මේ දේවල් අතින් ස්පර්ශ කිරීමට පවා සෙනඟ අතරෙන් කිසිවකුට අයිතියක් නැත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 11:13
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්