Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 11:11 - Sinhala New Revised Version 2018

11 එහෙත්, දැන් මාගේ ස්වාමීන්ට පසු බැස්මක් හෝ බාධාවක් හෝ ඇති නොවන පිණිස මරණය ඔවුන්ගේ හිස පිට වැටෙන්නට යන්නේ ය. මන්ද, පාපයට ඔවුන් වසඟ වී සිටින හෙයිනි. මේ පාපය කරන හැම විට ම ඔව්හු දෙවියන් වහන්සේගේ උදහස අවුස්සන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 11:11
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්