මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 11:10 - Sinhala New Revised Version 201810 එහෙයින් අධිපතියාණෙනි, ස්වාමීනි, ඔහු කී මේ වචන නොසලකා නොහැරිය මැනව. ඒවා ඔබේ සිත්හි නිදන් කර තබා ගන්න. මන්ද, ඒවා සත්‍ය වන හෙයිනි. ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් නොකළොත්, ඔවුන්ගේ සෙනඟ පිට කඩුවට ඇති බලයක් නොවන්නේ ය. පරිච්ඡේදය බලන්න |