මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 9:28 - Sinhala New Revised Version 201828 මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට සියලු පවුල්වල ද සියලු ප්‍රදේශවල ද සියලු නුවරවල ද සිහිපත් කරනු ලැබ උත්සවාකාරයෙන් පැවැත්වෙන මේ පූරීම් දවස් ජුදෙව්වරුන් අතර කිසි කලෙක අතුරුදහන් නොවන්නේ ය. ඒ දිනවල ස්මරණය ඔවුන්ගේ ජාතිය අතර විනාශ නොවී පවතින්නේ ය. පරිච්ඡේදය බලන්න |