මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 9:27 - Sinhala New Revised Version 201827 ජුදෙව්වරු තම තමන් විසින් ද තමන්ගේ පරම්පරාවන් විසින් ද තමන්ට එකතු වන අය විසින් ද මේ දවස් දෙක ඒ ගැන ලියා තිබුණු ආකාරයටත්, වර්ෂයක් පාසා නියම දිනවල දී නොකඩවා පවත්වන්නට බැඳුණෝ ය. පරිච්ඡේදය බලන්න |