Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 10:3 - Sinhala New Revised Version 2018

3 එහි මෙසේ ලියැවී ඇත: “ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායි අහෂ්වේරොෂ් රජුට පසු පළමුවැන්නා වූයේ ය. ඔහු ජුදෙව්වරුන් විසින් ගෞරවයෙන් සලකන ලද්දේ තම සහෝදර සමූහයට ප්‍රිය වූ කෙනෙකු ව සිටියේ ය. ඔහු තම සෙනඟගේ යහපත සොයමින් තම ජාතියේ ශුභසිද්ධිය සඳහා සිත යෙදෙව්වේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 10:3
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්