මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 10:2 - Sinhala New Revised Version 20182 ඔහුගේ බලයේ හා වික්‍රමයේ සියලු විස්තර වීර ක්‍රියා ද, ඔහු විසින් මොර්දෙකායි මහත් ගෞරවයට උසස් කරනු ලැබීමේ විස්තර ද යන සියලු දේ මේදවරුන්ගේ ද පර්සියානුවරුන්ගේ ද රජදරුවන්ගේ ලේඛන පොතෙහි ලියැවී තිබේ. පරිච්ඡේදය බලන්න |