මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:30 - Sinhala New Revised Version 201830 තමාගේ මුළු ජීවිත කාලය තුළ ම සිය දේශවාසීන්ට කැප වී සිටියා වූ ද තම ජාතිය කෙරෙහි තරුණවියේ පටන් ම ඉමහත් ප්‍රේමයකින් යුක්ත ව සිටියා වූ ද ජූදස් නමැති ඒ මනුෂ්‍යයා නිකනෝර්ගේ හිස ද උරහිස සමඟ අත ද කපාගෙන ජෙරුසලමට ගෙන යාමට අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |