මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:29 - Sinhala New Revised Version 201829 ඔව්හු කෑගසමින් ද සෑම අතින් ම කුල්මත් වෙමින් ද තමන්ගේ මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින්, පරමෝත්තම සමිඳාණන් වහන්සේට ස්තුති කළහ. පරිච්ඡේදය බලන්න |