මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:18 - Sinhala New Revised Version 201818 ඔව්හු ඒ අවස්ථාවේ දී තමන්ගේ අඹුදරුවන් ගැන වත් සහෝදරයන් සහ නෑදෑයන් ගැන වත් වැඩිපුර නොසැලකූ හ. ඔවුන්ට වඩා මහත් බියක් ඇති වූයේ ආලේප කරන ලද දේව මාලිගාව නිසා ය. පරිච්ඡේදය බලන්න |