Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 15:17 - Sinhala New Revised Version 2018

17 ඔවුන්ට අමුතු බල වේගයක් කාවැද්දීමටත් මුහුකුරාගිය මිනිසුන්ගේ ශක්තිය මේ තරුණයන්ට දීමටත් හැකි වූ ජූදස්ගේ උදාරතර කතාවෙන් දිරි ගන්වනු ලැබූ සෙනඟ, කඳවුරු නොබැඳ, ඔවුන්ගේ නගරයත් ශුද්ධ ආගමත් දේව මාලිගාවත් අන්තරාවට මුහුණ පා තිබූ නිසා, නිර්භීත ව පහර දෙමින් මුළු ධෛර්යය යොදා මුහුණට මුහුණ ලා සටන් කොට යුද්ධය අවසාන කිරීමට තීරණය කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 15:17
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්