මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:26 - Sinhala New Revised Version 201826 ජූදස් සහ නිකනෝර් කොපමණ මිත්‍ර ව සිටිත් ද යන්න ඇල්සිමස් දුටු විට, ඔහු ඔවුන් විසින් අත්සන් තබන ලද ගිවිසුමේ පිටපතක් ද රැගෙන දෙමෙත්‍රියස් වෙත ගොස්, නිකනෝර් රාජ්‍යයේ යහපතට විරුද්ධ ව ක්‍රියා කිරීමට සිතාගෙන සිටින බවත්, රජුගේ මිත්‍ර ගණයේ මීළඟ පුරප්පාඩුව ඇති වූ විට, රාජ්‍යයේ සතුරා වන ජූදස් ඊට පත් කිරීමට සිතාගෙන සිටින බවත් දැන්වී ය. පරිච්ඡේදය බලන්න |