මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:25 - Sinhala New Revised Version 201825 විවාහ වී දරුපල ලබාගන්නා ලෙසත් ඔහු ජූදස්ට අනුබල දුන්නේ ය. ජූදස් ද විවාහයක් කරගෙන ගෙදරක පදිංචි වී සාමාන්‍ය ජීවිතයක් ගත කෙළේ ය. පරිච්ඡේදය බලන්න |