මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:1 - Sinhala New Revised Version 20181 මීට අවුරුදු තුනකට පසු ව, සෙලෙවුකස්ගේ පුත් දෙමෙත්‍රියස් බලසම්පන්න හමුදාවක් සහ නාවුක බළ ඇණියක් සමඟ ත්‍රිපෝලිස් වරායට පැමිණි බවත්, පරිච්ඡේදය බලන්න |