මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:27 - Sinhala New Revised Version 201827 එවිට ලිසියස් ප්‍රසිද්ධ වේදිකාවට නැඟී එහි පනත්වල වටිනාකම ගැන තරයේ කරුණු දැක්විය; ඉන්පසු ව ඔව්හු පැහැදී සන්සුන් බවට පත් වූ හ. මෙලෙස ඔහු ඔවුන්ගේ හොඳ හිත දිනාගත්තේ ය. ඉන්පසු ඔහු ආපසු අන්තියෝකිය නුවරට හැරී ගියේ ය. රජතුමාගේ විරුද්ධත්වයත් ඔහුගේ පසුබැසීමත් පිළිබඳ සිද්ධියේ විස්තර මෙසේ ය. පරිච්ඡේදය බලන්න |