මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:3 - Sinhala New Revised Version 20183 මෙනෙලාවුස් ද ඔවුන්ට පක්ෂ විය. තවද, ඔහු තම රටේ සෞභාග්‍යය නිසා නොව, තම නිලයෙහි තමා අනුමත කරනු ලැබ සිටීමේ බලාපොරොත්තුවෙන් යුක්ත ව, ඉතා කපටි ලෙස ඇන්ටිඕකස් ධෛර්යවත් කරවමින් සිටියේ ය. පරිච්ඡේදය බලන්න |