මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:2 - Sinhala New Revised Version 20182 ඔහු සමඟ ඔහුගේ ආචාර්යවරයා සහ අමාත්‍යවරයා වූ ලිසියස් සිටින බව ද, වර්ෂ එකසිය හතළිස් නවයේ දී ජූදස් සහ ඔහුගේ සෙනඟ දැනගත්හ. ඒ රජ හට එක් ලක්ෂ දහදහක ග්‍රීක ජාතික පාබළ සේනාවක් ද, පන්දහස් තුන් සියයක අශ්ව සේනාවක් ද විසි දෙකක ඇත් සේනාවක් ද තුන් සියයක දැති යොදන ලද රථ සේනාවක් ද වූ හ. පරිච්ඡේදය බලන්න |