Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 13:24 - Sinhala New Revised Version 2018

24 එවිට රාජ්‍ය කටයුතු භාර ව සිටි පිලිප් අන්තියෝකිය නුවර කැරලි ගැසූ බව ඔහුට සැළ විය. මේ නිසා ඔහු අතිශයින් විස්මිත ව ජුදෙව්වරුන් සමඟ මන්ත්‍රණය කොට, තම පරාජය පිළිගෙන සියලු ම සාධාරණ කොන්දේසි අනුව ක්‍රියා කිරීමට පොරොන්දු දුන්නේ ය. ඔහු ගිවිසුමක් කර, පඬුරු පූජා කොට, දේව මාලිගාවට ගෞරවය පිරිනමා, ශුද්ධස්ථානයට වටිනා තෑගිබෝග බොහෝ දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 13:24
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්