මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:23 - Sinhala New Revised Version 201823 රජ තෙමේ දෙ වන වරටත් බෙත්-ශූර් සිටි ආරක්ෂක භට පිරිස සමඟ සාකච්ඡා කෙළේ ය. ඔහු මිතුරු ගිවිසුමක් යෝජනා කොට එය පිළිගෙන පසුබැස ගිය නමුත්, ජූදස්ට සහ ඔහුගේ පිරිසට පහර දුන්නේ ය. එහෙත් ඔහු අන්ත පරාජයකට පත් විය. පරිච්ඡේදය බලන්න |