මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:12 - Sinhala New Revised Version 201812 සියල්ලෝ ම ඔහුගේ නියෝගවලට කීකරු වී එකාවන් ව දවස් තුනක් ම මුණින්තලා ව වැඳ වැටී, නොනවත්වා හඬමින් ද, උපවාස කරමින් ද, දයාව පාන සමිඳාණන් වහන්සේට යාච්ඤා කළහ. ඉන්පසු ජූදස් ඔවුන්ට කතා කොට ඔවුන් ධෛර්යවත් කර, තමාට කිට්ටුවෙන් සිටින ලෙස ඉල්ලී ය. පරිච්ඡේදය බලන්න |