මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:11 - Sinhala New Revised Version 201811 ඔවුන්ගේ රට ද දේව මාලිගාව ද ව්‍යවස්ථාව ද අහිමි වෙන්න යන මේ භයානක මොහොතෙහි ඔවුන්ට පිහිට වීමට අයැදින ලෙසටත්, යන්තම් හුස්ම ගැනීමට ඉඩක් ලැබුණු මේ අවස්ථාවෙහි දී දේවාපහාසයන් දොඩන විජාතිකයන්ගේ අත්වලට අසු වෙන්ට ඉඩ නොදෙන මෙන් අයැදින ලෙසටත් අවවාද කෙළේ ය. පරිච්ඡේදය බලන්න |