මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:7 - Sinhala New Revised Version 20187 නුවර වාසල් දොරටු වසා තිබුණු බැවින් ආපසු අවුත්, ජොප්පාහි මුළු ජනතාව ම මරාදැමීමට අදහස් කරගෙන ඔහු පසු බැස ගියේ ය. පරිච්ඡේදය බලන්න |