මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:6 - Sinhala New Revised Version 20186 සාධාරණ විනිශ්චයකාරයාණන් වන දෙවියන් වහන්සේට යාච්ඤා කොට, තම සහෝදරයන්ගේ මිනීමරුවන්ට පහර දුන්නේ ය. අන්ධකාර වූ පසු වරායට ගිනිතබා නැව් ගිනිබත් කොට ඒවායේ සැඟවුණු සියල්ලෝ ම කඩුවෙන් මරාදමනු ලැබූ හ. පරිච්ඡේදය බලන්න |