මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:44 - Sinhala New Revised Version 201844 මන්ද, මළාවූ අය යළි උත්ථාන වීම ගැන ඔහු බලාපොරොත්තු වූයේ නැත්නම් මළවුන් සඳහා යාච්ඤා කිරීම අනවශ්‍ය මෝඩ ක්‍රියාවකි. පරිච්ඡේදය බලන්න |